03

28 වන ආසියානු නීතිඥ සංගම් සභාපතිවරුන්ගේ සමුථව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරන මෙම සමුථව දින 03 ක් පුරා කොළඹ දී පැවැත්වෙයි.

ආසියානු කලාපයේ නීතිඥවරුන්ට පවතින ගැටලූ සහ ඒවාට ලබාගත හැකි විසදුම් පිළිබද මෙහිදී පුථල් ලෙස සාකච්ඡාවට ලක්කෙරේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා ඇතුථ විද්වතුන් පිරිසක් එක්විය.

02

03

04

05

06

07

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය