org

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා සභාවේ මුලසුන දරන නිලධාරියා වේ. බ්‍රිතාන්‍ය ‘ වෙස්ට් මිනිස්ටර් ’ පාර්ලිමේන්තු සම්ප්‍රදාය මත පදනම්ව සභාව මෙහෙයවීම සම්බන්ධව වැදගත් කටයුතු රාශියක් කතානායකවරයා විසින් ඉටු කරනු ලැබේ. මෙම ධුරය පිහිටවන ලද්දේ 1947 වසරේදීය. පාර්ලිමේන්තුවේ වත්මන් කතානායකවරයා වනුයේ 2015 සැප්තැම්බර් මස 01 දින සිට එම ධුරයට පත් කරු ජයසූරිය මැතිතුමාය.

විමසීම් කළ හැකි :

ලිපිනය කතානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ
ශ්‍රී ලංකාව
දුරකථන +94 112552072
ෆැක්ස් +94 11 2777227
ඊ-මේල් jayasuriya_k@parliament.lk
වෙබ් අඩවිය