09

ශ‍්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඬේවිඞ් මැකිනොන David Mckinnon මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
මෙහිදී ජනාධිපතිතුමා මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක නිරත වූ අතර මහකොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශිංසන ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ‍්‍රී ලංකාවේ හිටපු චීන තානාපති Wu Jianghao මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

8c7fa8ef-6016-4aaf-a2f9-c79823ddf234

8ee0f514-870c-4a37-a8f3-e6e78c61a1d3

93c7e69c-9c93-4187-ad71-9081d0f72839

95009ea0-dbd8-49ae-9773-465c0d8d599b

3a84719b-4ed5-46e7-806d-c1fc2fa43a2b

2faaf168-2ac2-410a-9248-197ec6c366cd

56dd2afe-a604-4d26-907a-4edae88e380c

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය