
ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සී නායක හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් වසර 28 ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර දී පවත්වන අලූත් අවුරුදු උළෙලේ මෙවර ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (21) එක්විය. ලන්ඩන් නුවර හැරෝ ලෙසර් මධ්‍යස්ථානයේ (Harrow leisure Centre) දී මෙම අවුරුදු උළෙල පැවැත්වූ අතර එරට වාසය…

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් වෙනුවෙන් බි්රතාන්ය දෙවැනි එළිසබෙත් මහ රැජිණ විසින් පිළිගන්වන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග්‍රහය ඊයේ (19) රාති‍්‍රයේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වූ අතර බි්රතාන්ය මහ රැජිණගේ විශේෂ නියෝජිතයෙකු විසින් එහිදී ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු…

ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල මධ්‍යස්ථානය අද (20) පෙරවරුවේ ලන්ඩන් නුවරදී විවෘත කෙරුණු අතර එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්විය. 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී මෙම මධ්‍යස්ථානය පිහිටුවීම පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වජිර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව 2017…

තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රධානතම අරමුණක් බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි. පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේය. පොදු රාජ්‍ය…

තිරසර සංවර්ධනය යනු සංවර්ධනය සම්බන්ධයෙන් යොදාගන්නා යෙදුමකි. එබැවින් සෑම ආණ්ඩුවක්ම ඒ කෙරෙහි අවධානය යොමු කරයි. තිරසාර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශී‍්‍ර ලංකාවේ ද ප්‍රධානතම අරමුණකි. දිවයින් ජාතියක් වශයෙන්, අපගේ මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා, අප භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සනාථ කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකාවට විශේෂ උනන්දුවක් පවතී.ශී‍්‍ර ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක්…