1

විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීම පිළිබඳ නායකයන්ගේ අවධානය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙන යාමේ කි‍්‍රයාවලියේ දී ලෝකයේ සියලූ රටවල් සමඟ සමීපව හා මිත‍්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් (Emomali Rahmon) මැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේ…

Maithripala Sirisena - 01

අද මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටට පත්වෙනවා. වයඹ පළාත මේ රටේ අභිමානවත් කතාව තුළ සියලූ දෙයින් සම්පූර්ණ වූ ප‍්‍රදේශයක්. සමාජ දියුණුව, කලා ශිල්ප, ශාස්ත‍්‍රීය දියුණුව යන සියල්ල සම්බන්ධයෙන් වයඹ පළාතට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයක්. අපේ රට කෘෂිකාර්මික රටක්. අද තාක්ෂණය අධි වේගයෙන් දියුණු වන යුගයක ඒ තාක්ෂණය තුළ ප‍්‍රමුඛ අංශයක් තමයි ආහාර නිෂ්පාදනය….

123

ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුථව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය. ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු…

01

රට ගොඩනංවන වාපි, කෘෂි, අධ්‍යාපන සහ කර්මාන්ත සංග‍්‍රාම යටපත් කරමින් මතුව ඇති වෛරයේ සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග‍්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේ “සාරවත් දේශයක වාපි සංග‍්‍රාමය” එල්ලංගා පද්ධති ප‍්‍රතිසංස්කරණ…

13

සුහුරු ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන “ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග” එළිදැක්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ‍්‍රවණාගාරයේ දී සිදු විය. මේ ඔස්සේ, Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත…

Page 2 of 618 1 2 3 4 618

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය