Maithripala Sirisena - 01

“සාරවත් දේශයක වාපි සංග‍්‍රාමය” එල්ලංගා පද්ධති ප‍්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ති‍්‍රක් සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල බටහිර පඬුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණු අසල දී හෙට (12) පස්වරුවේ පැවැත් වේ. පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකය සවිබල ගන්වමින් සමගාමී වැව් අමුණු 21ක් සංවර්ධනය කිරීම ව්‍යාපෘතිය යටතේ සිදු වේ. එල්ලංගා පද්ධති මඟින්…

01

2019 අපේ‍්‍රල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාර දෙන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින්…

Featured Image

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම…

12

මහවැලි එල්. කලාපයට අයත් වැලිඔය කිරිඉබ්බන්වැව ජලාශයේ බැම්ම ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පවරාදීම අද සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ජලාශය වෙත මත්ස්‍ය පැටවුන් දහදාහක් මුදාහැරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය. මහවැලි එල් කලාපයේ කිරි ඉබ්බන්වැව කොට්ඨාසයේ ජනකපුර ඒකකයේ විදුලි වැට කි.මි 8 ක් ඉදිකිරීම වෙනුවෙන් වූ රුපියල් ලක්ෂ 55 ක චෙක්පත භාරදීම ද ජනාධිපතිතුමා…

Maithripala Sirisena - 01

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනය අනුව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (09) දිවයිනට පැමිණීමට නියමිතය. දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පසුගිය 30 වනදා දිවුරුම් දීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා සිදුකරන පළමු රාජ්‍ය සංචාරය මෙය වීම විශේෂත්වයකි. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවය හෙට දහවල් ජනාධිපති කාර්යාලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර තිබේ….

Page 3 of 618 1 2 3 4 5 618

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය