03

මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අද (03) පෙරවරුවේ පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.

තොරතුරු තාක්ෂණ ආයතනයේ පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් මෙහිදී ජනාධිපතිතුමා අතින් උපාධි ලබා ගත්හ.

විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙත සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

01

03

06

07

08

09

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය