Maithripala Sirisena - 01

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනාධිපතිතුමා පවසයි. සෑමවිටම බෞද්ධ දර්ශනය පදනම් කරගත් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් රට තුළ කි‍්‍රයාත්මක විය යුතු අතර ලෝකයේ බොහෝ රටවල තිබෙන අහිතකර තත්ත්වයන් සැලකිල්ලට ගත් විට අපේ රට තුළ සෑම ජනකොටසකටම සහ ආගමිකයෙකුටම නිදහසේ ජීවත්වීමට හැකි පරිසරය ගොඩනැඟී තිබෙන්නේ…

01

චීන – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2015 මාර්තු මාසයේ දී චීනයේ සිදු කරන ලද නිල සංචාරයේ දී චීන ජනාධිපති ෂී ජින් පින් මැතිතුමා සමග පැවැත්වූ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස චීන රජයේ පරිත්‍යාගයක් අනුව මෙම වකුගඩු රෝහල…

11

පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 59 වන වරටත් අද සහ හෙට දෙදින පුරා පොළොන්නරුව පැරකුම් සමුදුර අභියස දී පැවැත්වෙන අතර අද (16) බත් දන්සැල විවෘත කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක් පොහොය දිනය සමරමින්…

01

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) සිදු විය. ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අතරතුර දී නායකයන් මෙම හමුවට එක් විය. ශ‍්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත්…

8

එමෙන්ම ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ අද (15) පෙරවරුවේ ටජිකිස්ථානයේ, දුෂාන්බේ Navruz සම්මන්ත‍්‍රණ ශාලවේ දී මුළු දුන් ආසියාවේ අන්තර් කි‍්‍රයාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුළුව අමතමිනි. චීන ජනාධිපති ෂී ජින් පින්, රුසියා ජනාධිපති ව්ලැඞ්මිර් පුටින්, තුර්කි ජනාධිපති තයියීප් එර්දොවාන්, ඉරාන ජනාධිපති හසාන් රූහානි…

1

විධිමත් ක‍්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීම පිළිබඳ නායකයන්ගේ අවධානය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙන යාමේ කි‍්‍රයාවලියේ දී ලෝකයේ සියලූ රටවල් සමඟ සමීපව හා මිත‍්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් (Emomali Rahmon) මැතිතුමා සමඟ පැවැති සාකච්ඡාවේ…

Maithripala Sirisena - 01

අද මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා අතිශයින් සතුටට පත්වෙනවා. වයඹ පළාත මේ රටේ අභිමානවත් කතාව තුළ සියලූ දෙයින් සම්පූර්ණ වූ ප‍්‍රදේශයක්. සමාජ දියුණුව, කලා ශිල්ප, ශාස්ත‍්‍රීය දියුණුව යන සියල්ල සම්බන්ධයෙන් වයඹ පළාතට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයක්. අපේ රට කෘෂිකාර්මික රටක්. අද තාක්ෂණය අධි වේගයෙන් දියුණු වන යුගයක ඒ තාක්ෂණය තුළ ප‍්‍රමුඛ අංශයක් තමයි ආහාර නිෂ්පාදනය….

123

ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුථව (Conference on Interaction and Confidence Building Measures in Asia – CICA) සදහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ තජිකිස්ථානය බලා පිටත්ව ගියේය. ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව, ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු…

01

රට ගොඩනංවන වාපි, කෘෂි, අධ්‍යාපන සහ කර්මාන්ත සංග‍්‍රාම යටපත් කරමින් මතුව ඇති වෛරයේ සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග‍්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි. මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිතුමා අවධාරණය කළේ “සාරවත් දේශයක වාපි සංග‍්‍රාමය” එල්ලංගා පද්ධති ප‍්‍රතිසංස්කරණ…

Page 1 of 3091 2 3 309

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය