01

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය. ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව එහිදී පිළිගත් අතර ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති…

Maithripala-Sirisena-01

ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලූතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවිම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (21) උදෑසන ජපානය බලා පිටත්ව ගියේය. ඒ ජපාන රජයෙන් ලැබුණු විශේෂ නිල ආරාධනය පරිදි ය. ලෝක නායකයෝ රැසක් සහභාගීවන මෙම උත්සවය හෙට දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් රජමාලිගාවේ දී පැවැත්වෙන අතර, උත්සවයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා, රාජ්‍ය නායකයන්, වෙනුවෙන්…

01(5)

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා පවසයි. පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් මෙතෙක් මෙරට සම්පාදනය කර නොතිබූ අතර පූර්ව පාසල් අධ්‍යාපනයේ විධිමත් භාවයක් ඇති කිරීම උදෙසා ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමෙන් පළමු වරට මෙම ජාතික ප‍්‍රතිපත්තිය සම්පාදනය කිරීමට පියවර ගැනිණි. ජනාධිපති…

01(4)

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප‍්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

06

ශී‍්‍ර ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත‍්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදු විය. ශ‍්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස යාපනය පලාලි ප‍්‍රදේශයේ ඉදිකළ මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2250 කි. ඒ සඳහා ශ‍්‍රී ලංකා රජය…

Maithripala-Sirisena-01

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් දැනුවත් කර තිබේ.

05

ඉකුත් දශක පහකට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩුවක් කාලයේ ම රටේ වන ඝනත්වය පහළ ගොස් තිබෙන අතර, පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ අද…

1-3

සෑම පුන් පොහෝ දිනකම ප්‍රසිද්ධ විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 55 වැනි දම් සභාව වප් පුන් පොහෝ දින යෙදී ඇති අද දින (13) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කැලණිය රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි. අද (13) පෙරවරුවේ කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන්…

06

උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහා නායක අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර මහානයක ස්වාමින් වහන්සේගේ ගුණානුස්මරණය කරමින් ඉදිකරන ලද පාගොඩ, “දවුල්දෙණ ඤාණීස්සර මහා නාහිමි” ගුණානුස්මරණ ගොඩනැගිල්ල විවෘත කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (12) පස්වරුවේ සිදු විය. නුගේගොඩ, පාගොඩ දවුල්දෙණ ඤාණීස්සර භික්ෂු විවේකාරාමය හා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය බණ්ඩාරවෙල නන්ද හිමියන්ගේ…

3

“හින්දු බෞද්ධ ආගමික සංහිඳියාව සහ රාවණා මහාරජ විවරණය” කෘතිය ජනගත කිරීමේ උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දනන්ජය ගම්ලත් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නයෝමි කැකුළාවල යන මහත්ම මහත්මීන් විසින් සම්පාදනය කර තිබෙන මෙම ග‍්‍රන්ථය…

Page 2 of 328 1 2 3 4 328

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය