Maithripala Sirisena - 01

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්ත සංවිධානය මේ වන විට ශ‍්‍රී ලංකාවේ  විනාශ කර තිබෙන බවත්, අද රටේ ස්ථීර සාර සාමයක් ගොඩනැගී තිබෙන අතර ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බවත් ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව ආනන්ද විද්‍යා නිකේතනයේ ඉදිකෙරුණු දෙමහල් භික්ෂු නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ…

Maithripala Sirisena - 01

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු අද (05) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි. “මෛතී‍්‍ර පාලනයක් – තිරසර යුගයක්” පිබිදෙමු පොළොන්නරුව 2016-2020 ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු සංවර්ධන පහසුකම් සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින්…

01

ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර මහා දිසාවේ ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද රයිගම් සල්පිට කෝරලද්වයේ උප ප‍්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍ර ප‍්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (04) පස්වරුවේ මහනුවර, මල්වතු විහාරයීය ශ‍්‍රී පුෂ්පාරාම මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි. 1961 වසරේ මතුගම දී පැවිදි දිවියට එළඹී…

02

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අකර්මණ්‍ය වූ සංචාරක හා ඊට අනුබද්ධ ක්ෂේත‍්‍රවල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන වැඩපිළිවෙළ විධිමත්ව සහ කාර්යක්ෂමව කි‍්‍රයාවට නංවමින් එම ව්‍යාපාරික ප‍්‍රජාව නැවත ගොඩනැංවීමට කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික සංගමයේ නියෝජිතයන් සමඟ අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. සංචාරක අමාත්‍යාංශය,…

Maithripala Sirisena - 01

වත්මන් දරු පරපුර විශිෂ්ටයින් සහ ප‍්‍රමුඛයින් බවට පත්කිරීමට සකසන මාවත අපගේ අභිමානවත් ඉතිහාස කතාවේ මතක සැමරුම් සහ අත්දැකීම් සමඟ ගොඩනැගිය යුතු බව ජනාධිපතිතුමා පවසයි ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් රටට ආදරය කරන සහ රට ගැන හැඟීමක් ඇති දරු පරපුරක් ගොඩනැගිය හැක්කේ ඔවුන්ට රටේ අභිමානවත් ඉතිහාස කතාව පිළිබඳ දැනුමක් ලබාදීමෙන් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල…

Maithripala Sirisena - 01

පෙර රජ දවස මෙන් රටේ යහපත් පාලනයක් ගෙන යාමට නම් මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා සහ මගපෙන්වීම අනුව කටයුතු කිරීම ඉතා වැදගත් අතර එදා මෙන් අද ද තමන් එම ප‍්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ උඩරට අමරපුර ශාසනජෝතිකා කාරක සංඝ සභාවට අයත් වරාතැන්න මහවැලි නදී තීරයේ…

25

මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය සහ පුස්තකාලය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (03) පෙරවරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි. නූනත යුගයට ගැළපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණි තාක්ෂණය අද වෙසෙන ජනතාවට අවබෝධ කර දීමක් ලෙස මෙම කෞතුගාකාරය හැදින්විය හැකි අතර මෙය මෑතකාලීනව සිදු කෙරුණු විශාලතම ව්‍යාපෘතියකි. පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක…

01

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක‍්‍රමිකතා පිළිබඳ එමඟීන් අනාවරණය කර ඇති සියලූ කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිතුමා පවසයි. තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා…

01

මෙම වසරේ පැවති ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනි සම්මාන උලෙළවල දී විශේෂ සම්මානයට පාත‍්‍ර වූ සිනමාවේදින් සහ නිර්මාණකරුවන් ඇගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප‍්‍රදානයන් සිදු කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේ දී සිදු විය. ප‍්‍රංශයේ නීස් සම්මාන උලෙළ, ජපානයේ ඔසාකා ආසියානු සිනමා උලෙළ සහ මොස්කව් නුවර…

02.

ශ‍්‍රී ලංකන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර කොමිසමේ සෙසු සාමාජිකයෝ ද මීට එක්ව සිටියහ. 2006…

Page 3 of 314 1 2 3 4 5 314

 

© 2017 - ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය